April 25, 2024

දිවංගත රත්නසිරි වික්‍රමනායකගේ නිවස කොරෝනා නිරෝදායන මධ්‍යස්ථානයකට

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතා ජීවත්ව සිටියදී භාවිත කළ හොරණ ප්‍රදේශයේ පිහිටි නිවස කොරෝනා ආසාදිතයින් නිරෝදායනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමානායක මහතා අද (23) ප්‍රකාශ කළේය.

මේ අතර කරවනැල්ල වැන්දල ශ්‍රී සුගත විශුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති කෝරල තුන පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හාලිආලේ අරියංවශ හිමිගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පුද්ගලයින් 1500කට පමණ නවාතැන් ගැනීම සඳහා ඉදිකළ ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා රජයට ලබාදීමට තමන් වහන්සේ සූදානම් බව එම හිමියන් අද පැවසුවේය.

Rate this item
(0 votes)

Related items