April 25, 2024

මෛත්‍රී පොහොට්ටුවෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් තරඟ කිරීම සදහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) අරලියගහ මන්දිරයේදී නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබුවේය.
 
නීතීඥ ටිෂාන් මංජුල වෙල්ලාලගේ මහතා ඉදිරියේ හිටපු ජනාධිපතිවරයා නාම යෝජනා පත‍්‍රයට අත්සන් තබා තිබේ.

Rate this item
(0 votes)