April 24, 2024

චම්පික රනිල් අතහැර නිල වශයෙන් සජිත් ලඟට එයි

February 25, 2020

සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස් කරුවෙකු ලෙස ‘ජාතික හෙළ උරුමයේ’ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වර්තමාන රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය තුළ රටේ සමස්ත ජනතාව විපතකට පත්ව ඇති බවත් එයින් ජනතාව සහ රට මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩ නැගුන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Rate this item
(0 votes)