April 20, 2024

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩුවෙයි

February 24, 2020

පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

රජයේ බදු සහනය ජනතාවට ලබාදීම සඳහා අඩුකරන පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට(05)  කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඒ අනුව, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් අඩුකිරීමට බොහෝදුරට ඉඩ තිබෙන බවද සංගමයේ ආරංචි මාර්ග පවසයි.

Rate this item
(0 votes)