April 20, 2024

"බැසිල් 2040 වෙනකම් දේශපාලන සිතියම හදලා ඉවරයි"

February 18, 2020

ඉදිරි දේශපාලනයට අදාල සිතියම බැසිල් රාජපක්ෂ මහතා සකසා අවසන් බවත් ඔහු ගන්නා තීන්දුව සියලු දෙනාට යහපත් තීන්දුවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඒෂියන් මිරර් සංවාදය වැඩසටහන සමඟ එක්වෙමිනි.

බැසිල් රාජපක්ෂ මහතා 2040 වෙනකම් මේ ලංකාවේ දේශපාලනයේ වැඩපිලිවෙල සකස් කර අවසන් බවද ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්

Rate this item
(0 votes)