March 29, 2020

"විජයට සම කල හැකි ප්‍රතිපත්ති ගරුක කෙනෙක් අද පාර්ලිමේන්තුවේ නැහැ" - චන්ද්‍රිකා

වත්මන් පාර්ලිමේන්තුව තුල විජය කුමාරතුංගයන්ට සම කල හැකි කිසිවෙකු නොමැති බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. 

විජය තමන් දරපු ප්‍රතිපත්ති වෙනුවෙන් ජීවිතය වුව පුජා කිරීමට සුදානම් කෙනෙකු බව කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් ව්‍යාජ හා ප්‍රතිපත්තියක් නොමැති මිනිසුන් බවද ඇය සඳහන් කරයි.

කුමාරතුංග මහත්මිය මෙම අදහස් පළ කලේ පෙබරවාරි 16 වනදාට යෙදී තිබුණු සිය ස්වාමිපුරුෂයා වූ අතිශයින්ම ජනප්‍රිය සිනමා නළුවෙකු වූ විජය කුමාරතුංගයන්ගේ 32 වෙනි ගුණ සමරු උත්සවයට සහභාගී වෙමිනි. 

Rate this item
(0 votes)