March 29, 2020

අපේ පූර්ණ සහාය ජනපතිට - මෛත්‍රී

ඉදිරි මහමැතිවරණයේදී පොදුජන පෙරමුණ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීම සඳහා සාකච්ඡා කර තීරණයකට එළැඹුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

සහය දක්වන සියලුම පක්ෂ එකතු වී සකච්ඡා කර එක් තීරණයකට පැමින අවසන් බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රට තුල තිබේන ප්‍රශ්න විසදා ගැනීම සඳහා  අලුත් පාර්ලිමේන්තුවක සැදීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)