July 11, 2020

දියතලාවේ සිට ආ සරසවි සිසුන් 33 දෙනා නව හමුදා මුලස්ථානයට (PHOTOS)

දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබා සිටි වුහාන් සිට පැමිණි සරසවි සිසුන් 33 දෙනා අද (14) මීට සුළු මොහොතකට අකුරේගොඩ පිහිටි නව යුද හමුදා මුලස්ථානය වෙත පැමිණියේය.

ඔවුන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමට නියමිතය.


Rate this item
(0 votes)
Last modified on Friday, 14 February 2020 19:27