February 18, 2020

"හදවත මගේ යෝජනාවක්"

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ ලාංජනය වන හදවත තමාගේ යෝජනාවක් යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ජන හමුව අමතමිනි.

හදවත සම්බන්ධයෙන් මේ වන විට බොහෝ විවේචන මෙන්ම හාස්‍යජනක ප්‍රකාශ ද සමාජගත වී තිබේ.

Rate this item
(1 Vote)