March 29, 2020

රන්ජන් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අධිකරණයට බලපෑම් සිදුකිරීමේ නඩුවට අදාළව මන්ත්‍රීවරයා යළිත් අද (12) අධිකරණයට ඉදිරිපත් කළේය.

 

Rate this item
(0 votes)