March 29, 2020

මෛත්‍රීගේ ඉල්ලීම පල දරයි : සම නායකකම වෙනුවට සම ජාතික සංවිධායක ධූරය

පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ එකට ගොඩනගන සන්ධානයේ සම නායකකම ඉල්ලු හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සම ජාතික සංවිධායකකමක් දීමට පොදුජන පෙරමුණ එකඟ වී තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව බැසිල් රාජපක්ෂ මහතාද සම ජාතික සංවිධායකවරයෙකු ලෙස පත් වීමට නියමිතය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 07 February 2020 15:28