March 31, 2020

එජාපය ඕනෑම අවස්ථාවක මහමැතිවරණයකට සූදානම් - හේෂා

ලබන 6 වන දින රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ලයේදී නව සන්ධානය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. 

ඔහු පෙන්වාදෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක මහමැතිවරණයකට සූදානම් බවයි. 

රත්නපුර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් හේෂාවිතානගේ මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

Rate this item
(1 Vote)