April 06, 2020

කොන්දේසි විරහිතව ජනපතිට සහය දෙන බව අමරවීර කියයි

කොන්දේසි විරහිතව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහය ලබාදීමට තීරණය කළ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. 

ඔහු පවසන්නේ ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල යටතේ රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන බවයි. 

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසීය.

Rate this item
(1 Vote)