February 29, 2020

නිදහස් පෙරහුරුවට විශේෂ රථ වාහන සැලැස්මක්

72 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එහි පළමු පෙරහුරුව අද (26) පැවැත්වීමට නියමිත හෙයින් ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

 

Rate this item
(0 votes)