July 07, 2020

රන්ජන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් නියෝග

අධිකරණ කටයුතුවලට මැදිහත් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකට දැනුම්දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න ප්‍රකාශ කළහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 January 2020 15:18