January 30, 2020

රන්ජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි Featured

එක්සත් ජාතික පක්ෂ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සිය පක්ෂ සාමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 January 2020 11:29