February 27, 2020

තනතුරු නිසා බෙදෙන්නේ නෑ - සජිත්

තනතුරු මුල්කරගෙන පක්ෂය බෙදීමකට ලක් නොකරන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක් අමතමින්.

එහිදි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ සිය ඉලක්කය මහ මැතිවරණය ජය ගැනීම සහ පවතින මන්ත්‍රී සංඛ්‍යාව රැකගනීම බවයි.

Rate this item
(0 votes)