February 27, 2020

හරීන් සහ එජාපයේ පිරිසක් දේශපාලනයෙන් සමු ගැනීමේ තීරණයක්? Featured

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට එළැඹෙන බ්‍රහස්පතින්දාට පෙර ලබා නොදෙන්නේ නම් තමන් ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් දේශපාලන තීන්දුවක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් තරග කරන්නේ නම් ඒ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පමණක් ඇය ඔහු තවදුරටත් පැවසීය.

Rate this item
(2 votes)