April 02, 2020

ආණ්ඩුව දේශපාලන පළිගැනීම් ආරම්භ කර ඇති බව සජිත් කියයි

වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටුකිරිම පසෙකලා දේශපාලන පළිගැනීමේ ආරම්භ කර ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම පළිගැනීම් අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරිම, සේවකයින් 11,067 දෙනෙකුගේ සේවය අහිමි කිරිම ද වන බව හෙතෙම කියා සිටියේය.

 

Rate this item
(0 votes)