February 26, 2020

රනිල් නැවතත් ඡන්දයකට ඉදිරිපත් වෙන්නේ නැහැයි කිව්වා - ෆොන්සේකා

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මැතිවරණයකට ඉදිරිපත් නොවන්නේ යැයි තමන් වෙත ද පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. 

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ එවැනි තීරණයක නම් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත බාරදිය යුතු බව ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)