April 06, 2020

ගල්, වැලි, පස් බලපත් නීතිය ඉවත් කිරීමේ ප්‍රතිලාභය පරිසර ඇමැතිගේ ව්‍යාපාරවලටලු Featured

පරිසර සංරක්ෂණය වෙනුවෙන් තිබු ගල්, වැලි හා පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ගැනීමේ නිතිය ඉවත් කිරීමෙන් වැඩිම ප්‍රතිලාභය හිමි ව තිබෙන්නේ එම විෂයභාරව සිටින පරිසර අමාත්‍යවරයා වන එස්.එම්. චන්ද්‍රසේන මහතාට බවට තොරතුරු අනාවරණය වේ.

ඒ චන්ද්‍රසේන මහතා වැලි හා ගල් ව්‍යාපාරය මහා පරිමාණයෙන් කරන ව්‍යාපාරිකයෙකු නිසාය. 

Rate this item
(1 Vote)