April 23, 2024

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජය සජිත්ට

November 17, 2019

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා - 8402

ගෝඨාභය රාජපක්ෂ මහතා - 1703

අනුර කුමාර දිසානායක මහතා - 147

එම් .එල් ඒ. එම්. හිස්බුල්ලා මහතා - 144

Rate this item
(0 votes)