March 29, 2024

මුල්ම ඡන්ද ප්‍රතිඵලය රත්නපුරයෙන්

November 16, 2019

මුල්ම ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)