December 12, 2019

මහින්ද රාජපක්ෂ මැදමුලනේ දී ඡන්දය ප්‍රකාශ කරයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැමිණ සිටි අතර පවුලේ ඥාතීන් පිරිසක්ද ඒ සමඟ ඡන්දය ප්‍රකාශ කර ඇත.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද අද පෙරවරු7.25ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කර ඇත.

Rate this item
(1 Vote)


DLB Desktop