May 27, 2020

සජිත් පැහැදිලි ජයග්‍රාහකයායි - මංගල

පසුගිය දින තුනක කාලය තුළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වටා විශාල පිරිසක් එක්ව ඇති බවත් ඒ අනුව ඔහුගේ ජයග්‍රහණය පැහැදිලි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු පවසන්නේ මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයත් මේ වන විට තීරණය කර නොතිබූ  මධ්‍යම පාංතික ජනතාවත් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Rate this item
(0 votes)