November 13, 2019

ප්‍රතිපත්ති ප්‍රකාශන යථාර්ථයක්ද? සුරංගනා කතාවක්ද? - ඒෂියන් මිරර් සංවාදය අද සවස 4.00ට

නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් කර තිබෙන සිය ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව දේශපාලන විචාරක රසික ජයකොඩි සහ සමාජ ව්‍යවසායක එරන්ද ගිනිගේ යන මහත්වරුන් අතර පැවති සංවාදය වැඩසටහන ඒෂියන් මිරර් ඔස්සේ අද (06) සවස 4.00ට විකාශය වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 November 2019 12:19