July 14, 2020

ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක රෝහල් ගත කරයි

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය.

බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ අවසන් කර පිටත්ව යෑමට ගිය අවස්ථාවේ දී ඒ මහතා මෙලෙස රෝගාතුර වී තිබේ.

Rate this item
(1 Vote)