February 26, 2020

ඕනෑම බලවේගයකට මුණුදීය හැකි හමුදාවක් හදන්න ෆොන්සේකා සූදානම්

ඉදිරියේදී ඕනෑම බලවේගයකට මුණුදීය හැකි හමුදාවක් සකස් කරන බව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස පත්වී මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Rate this item
(0 votes)