October 17, 2019

ගෝඨාභය සිංගප්පුරුව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

ඊයේ සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේ ය.

 

Rate this item
(0 votes)


DLB Desktop