October 17, 2019

පොහොට්ටුව - ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කිරීමට නියමිතව ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට අදාලව පක්ෂ දෙක අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබෙනු ඇති.

ඒ අනුව අද පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු වන බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේය.

Rate this item
(0 votes)


DLB Desktop