October 17, 2019

ජම්පටා විදියේ‍ වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

කොළඹ වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවිදීය ප්‍රදේහයේ  සිදු වු වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

යතුරු පැදියකින් පැමිනි නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.

අද(08) රාත්‍රී 7.30ට පමණ මෙම වෙඩි සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

Rate this item
(0 votes)


DLB Desktop