April 25, 2024

මීළග ජනාධිපති නාමල් ?‍

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු මෙරට මීළග ජනාධිපති ධූරයට එකම සුදුස්සා මන්ත්‍රී නාමල් රාජපක්ෂ බව සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ බස්නාහිර පළාත් සබාවට තරග කරන පෝල් පෙරෙරා මහතාගේ ජය පතා ඉකුත් 12 වැනිදා මීගමුවේදී  පැවති ජන හමුවකට එක්වෙමිනි. 

එමෙන්ම ත්‍රස්තවාදය රට තුළ පරාජය කළද ඊලාම් සිහිනය බොදවී නොමැති බවත් රටින් පිට ජීවත්වන කොටි ඩයස් පෝරාව හා සමහර රාජ්‍ය නොවන සන්විධාන සහ සමහර රාජ්‍ය නායකයින් සමග එක්ව නැවතත් මෙම රට බෙදීමට පිඹුරුපත් සදන බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

 ප්‍රසාද් කුමාරසිරි

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 March 2014 12:23