June 02, 2020

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට සජිත් පිළෙන් විරෝධයක්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී ඇත.

ඊට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එම කැබිනට් රැස්වීමදී විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 September 2019 16:58