September 16, 2019

නෙලුම් කුලුන 16 දා ජනතා අයිතියට

කුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙලුම් කුලුන සැප්තැම්බර් 16 දා  විවෘත කිරීමට නියමිතය.

බහුකාර්ය නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වැය කර ඇති අතර, එයින් 80% ක්ම චීන එක්සිම් බැංකුව විසින් දරනු ලැබේ.

කුලුන විදුලි සංදේශ කෞතුකාගාරයක්, හෝටලයක්, අවන්හලක්, ශ්‍රවණාගාරයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බෝල්රූම් සහ නිරීක්ෂණ ප්‍දේශයකින්ද සමන්විත වේ.

නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

Rate this item
(0 votes)