October 17, 2019

දුමින්ද දිසානායක අද දූෂණ චංචා සෙවිමේ ජනපති කොමිසම හමුවට

හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද(04) පෙනී සිටිමට නියමිතව තිබේ.

පෙරවරු 11.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දී ඇති බව වාර්තා වේ.

දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා මෙම කැදවීම සිදුකර ඇති බව සඳහන්ය.


 

Rate this item
(0 votes)


DLB Desktop