August 15, 2020

ශ්‍රීලනිප ප්‍රබලයින් තිදෙනෙක් ජනපති අපේක්ෂක ගෝඨා හමුවෙයි

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් තිදෙනෙක් ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එම පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න සහ නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර යන අයයි.

Rate this item
(1 Vote)

Live