March 31, 2020

සජිත්ට අපේක්‍ෂකත්වය නොදුන්නොත් විකල්ප ක‍්‍රියාමාර්ග ගැනීමට සජිත් පිළ සූදානමින් Featured

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි හේෂා විතානගේ මහතා පවසයි.

ඒ සදහා ගතහැකි විකල්ප ක‍්‍රියාමාර්ග ගණනාවක් ඇතැයිද ඔහු සදහන් කලේය

කෙසේ නමුත් එජාපයෙන් අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇතැයි පූර්ණ විශ්වාසයක් ඇති බවද ඔහු පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 August 2019 17:10