September 20, 2019

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නිලයට උසස් කර තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

ඔහු මේ වන විට යුද හමුදා ස්වේච්ඡා බල සේනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.

Rate this item
(0 votes)