September 20, 2019

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට බුද්ධි අංශ නිලධාරියෙක් CID අත්අඩංගුවට

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මාධ්‍යවේදී නීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Rate this item
(0 votes)
DLB Desktop