February 25, 2020

එජාප ජනපති අපේක්ෂකයා ගැන විජේපාලගෙන් ඉඟියක් Featured

එක්සත් ජාතික පක්ෂ විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඇමත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විය හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

අද ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Rate this item
(0 votes)