August 25, 2019

වැරදි හදාගෙන නව දේශපාලන ගමනක් අරඹනවා - නාමල් Featured

අතීතයෙන් උගත් පාඩම් අනුව වැරදි නිවැරදි කරගනිමින් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අද දින පැවැත්වෙන පොදු ජන පෙරමුණේ සමුළුවෙන් අපේක්ෂකයා නම් කිරීමෙන් පසු වැරදුණු තැන් හදාගෙන හෙට සිට නව දේශපාලන ගමනක්, නව දේශපාලන චින්තනයක් ආරම්භ කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(2 votes)