January 22, 2020

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09ක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම උසස් වීම් ලබාදී ඇති බවයි.

Rate this item
(2 votes)