August 25, 2019

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 8කින් ඉහළට

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මිල ඉහළ දමා ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් සියළුම තිරිඟු පිටි අලෙවි නියෝජිතයින්ට අදාල සමාගම් විසින් දැනුම්දී ඇති බව ද වාර්තා වේ

Rate this item
(0 votes)