July 21, 2019

ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ

ඝණ පූර්ණය නොමැති වීමෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තුව කල් තබා තිබේ.

පාර්ලිමේන්තුව යළි ආරම්භ කරන්නේ, ලබන 23 වැනි දායි.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 July 2019 17:08