November 21, 2019

"විශ්වාසභංගයෙන් විපක්ෂයේ බෙදීම ත්‍රීව්‍ර වුණා" - අකිල

රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංගය පරාජය වීමත් සමඟ රජය තවත් ශක්තිමත් වූ අතර විපක්ෂයේ බෙදීම තව තවත් ත්‍රීව්‍ර වූ බව එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

මේ වන විට රජයට ඉදිරිපත් කළ සියලු විශ්වාසභංග පරාජයට පත් කළ අතර ගම්පෙරළිය හා තවමත් සහන නොලැබී ඇති ලක්ෂ 06ක පිරිසකට සමෘද්ධිය ලබාදීම වැනි දැවැන්ත ව්‍යාපෘති හරහා නිහඬ විප්ලවයක් රජය කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)


DLB Desktop