October 19, 2019

අද සවස දේශපාලන පෙරලියක් සිදුවන බව මනෝ කියයි Featured

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනකින් දැක්වෙන්නේ අද පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බවයි.

ඒ අනුව අද පස්වරුවේ ඇතිවිය හැකි දේශපාලන සිදුවීම කුමක්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට අවධානය යොමු කර තිබේ.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමද අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)


DLB Desktop