November 17, 2019

"හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගැන අපරාධ විමර්ශනයක් සිදුකරන්න" - නීතිපති

අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වාලීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

Rate this item
(0 votes)