June 17, 2019

අගමැති සිංගප්පූරුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සදහා අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

එතුමා සමග තවත් දෙදෙනෙකු මෙම සංචාරය සදහා එක් වී සිටි අතර , ඔවුන් ඊයේ (12) දහවල් 12.15 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .

මෙම පිරිස 14 දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

(කටුනායක ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)