April 20, 2024

මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය යලිත්

ගම්පහ පොලිස් කොට්ඨාශයට අද සවස 7 සිට හෙට උදෑසන 6 දක්වා ද මුළු දිවයිනටම බලපාන පරිදි අද(14) රාත්‍රී 9.00 සිට හෙට(15) උදෑසන 4.00 දක්වා ද පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇතැයි පොලීසිය නිවේදනය කර සිටියි.

Rate this item
(0 votes)