August 18, 2019

නාමල් කුමාර හා අමිත් වීරසිංහ අත්අඩංගුවට

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයින් දෙදෙනා අද(14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වාරකාපොළ ප්‍රදේශයේදී හා අත්අඩංගුවට ගෙන ඇති අතර  මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන අය මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)